ICT Thushara logoICT ThusharaThe Heartbeat of ICT
Thushara Herath, ICT teacher

Thushara Herath

ICT teacher · founder of ICT ThusharaICT ගුරුවරයා · ICT Thushara නිර්මාතෘ

ICT Thushara is the ICT learning brand and free practice website of Thushara Herath, an ICT teacher in Sri Lanka. It helps students from Grade 4 to G.C.E. O/L and A/L learn ICT in Sinhala and English.ICT Thushara යනු ශ්‍රී ලංකාවේ ICT ගුරුවරයෙකු වන තුෂාර හේරත් (Thushara Herath) ගේ ICT ඉගැන්වීම් සන්නාමය සහ නොමිලේ පුහුණු වෙබ් අඩවියයි. Grade 4 සිට O/L සහ A/L දක්වා සිසුන්ට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ICT ඉගෙන ගැනීමට එය උදව් කරයි.

About meමා ගැන

I am Thushara Herath, an ICT teacher in Chilaw, Sri Lanka. I teach ICT in a government school and in my own classes, from Grade 6 to G.C.E. Advanced Level, in both Sinhala and English medium. Many children find ICT hard only because they have nobody to practise with. I built this website so that every child can practise every day, at their own level, on any phone.මම තුෂාර හේරත් – හලාවත ICT ගුරුවරයෙක්. මම රජයේ පාසලක සහ මගේම පන්තිවල, 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ICT උගන්වනවා. බොහෝ දරුවන්ට ICT අමාරු වෙන්නේ පුහුණු වෙන්න කෙනෙක් නැති නිසයි. සෑම දරුවකුටම, තමන්ගේ මට්ටමට, ඕනෑම දුරකථනයකින් දිනපතා පුහුණු වීමට හැකි වන සේ මම මේ වෙබ් අඩවිය හැදුවා.

Every lesson, question and game here is prepared and checked by me for my own students – and it is open to every student in Sri Lanka.මෙහි ඇති සෑම පාඩමක්ම, ප්‍රශ්නයක්ම සහ ක්‍රීඩාවක්ම මා විසින් මගේම සිසුන් සඳහා සකසා පරීක්ෂා කළ ඒවායි – ශ්‍රී ලංකාවේ සෑම සිසුවකුටම එය විවෘතයි.

Qualifications and experienceසුදුසුකම් සහ අත්දැකීම්

Our visionඅපේ දැක්ම

To be the most trusted ICT learning brand in Sri Lanka – so that every child, in every school, can learn ICT well and use it to build a better country.ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත ICT ඉගෙනුම් සන්නාමය වීම – සෑම පාසලකම, සෑම දරුවකුම ICT හොඳින් ඉගෙන, එය වඩා හොඳ රටක් ගොඩනැගීමට යොදා ගැනීම සඳහා.

Our missionඅපේ මෙහෙවර

  • Give every student free daily ICT practice that works on any phone.ඕනෑම දුරකථනයකින් කළ හැකි, නොමිලේ දෛනික ICT පුහුණුවක් සෑම සිසුවකුටම ලබා දීම.
  • Teach in simple Sinhala and English, so that no child is left behind.කිසිම දරුවකු පසුපසට නොවන සේ, සරල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම.
  • Learn by doing – labs, games and past-paper questions instead of memorising.කටපාඩම වෙනුවට කරමින් ඉගෙනීම – Labs, ක්‍රීඩා සහ පසුගිය විභාග ප්‍රශ්න.
  • Help every student reach the best results at term tests, O/L and A/L.වාර පරීක්ෂණ, O/L සහ A/L වලදී සෑම සිසුවකුටම හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට උදව් කිරීම.

What is on ictthushara.comictthushara.com හි ඇති දේ

Classes and contactපන්ති සහ සම්බන්ධ වීම